Nima Electric Grinder

 පොඩි පොඩි දෙවල් ලොකුවට අබරන්න😊 අදම මිලදි අරගන්න සුපිරියක්.

✅ඔයාට විවිධ ධාන්‍ය වර්ග, කුළුබඩු වර්ග Grinder කරගන්න වගේම. එක එක කෑම ජාති හදනන්න විවිධ මිශ්‍රණ වර්ග Blend කරන්න, බීම වර්ග හදාගන්නත් මේකෙන් පුලුවන්. ගෙදරට අවශ්‍ය කුළුබඩු ටික ගෙදරදීම හදාගන්න ! ඇයි බොරුවට තුනපහ ටික කඩෙන් අරන් සල්ලි නාස්ති කරගන්නේ? හඳුන්වාදෙන Nima Electric Grinder දැන් ඔබට මිරිස්, ගම්මිරිස් වගේ ඕනෑම කුළුබඩුවක් මෙන්ම තද ධාන්‍ය වර්ග වුනත් තත්පර කිහිපයකින්ම කොටා ගන්න පුළුවන්. වෙළඳපොලේ පවතින වාසිදායකම Grinder එකයි. R.P.M 14500ක වේගයක් ඇති මෙය 150W ක විදුලි කාර්යක්ෂමතාවයක් සහිත නිසා සාක්කුවටත් වාසියි. ඉතා උසස් නිමාවකින් හා Stainless Steel වලින් සාදා ඇති නිසා මල කෑම ද සිදු නොවේ. ඉතා අවම තොග ප්‍රමාණයක් පමණක් ඇති බැවින් දැන්ම ඇණවුම් කරන්න. සුදු යකඩ නිසා මළ නොබැදෙ. 

දැන්ම ඇණවුම් කරන්න!

🎁 Selling Price:   1700/=

🚛 Delivery Cost:  400/=

𝟒.𝟗/𝟓 ⭐⭐⭐⭐⭐ Customer Ratings

-------------------------------------