Vintage T9 Professional Trimmer With Led Display ( Metal )
කාන්තා ,පිරිමි,ළමා ඕනෙම කෙනෙකුට ලේසියෙන් පාවිච්චි කරන්නත් පුළුවන්. ඔයත් කැමතිද ඔයාගේ කොන්ඩෙයි රැවුලයි ගෙදර ඉදන්ම ලස්සනට කට් වලට කපාගන්න .
Original Vintage T9 Trimmer With Led Display එක වෙළෙඳ පොලේ තියෙන බාල අනුකරණ වලට ඔබත් රැවටුනාද ?
💥Original Vintage T9 Trimmer එක ලංකාවේ අපෙන්ම විතරයි.🛒
✅Size හතරකින් තල 4ක් (1.5mm , 2mm , 3mm , 4mm)
✅Charge කිරීමට Type C USB Cable එකක්
✅Machine Oil Bottle එකක්
✅පිරිසිදු කිරීමේ කුඩා Brush එකක්
✔️දැලි පිහියෙන් කරන වැඩ ඉතා පහසුවෙන් කල හැක.
✔️එක දිගට වැඩ කලද රත්වීමක් සිදු නොවේ.
✔️එක් වරක් චාර්ජ් කල පසු පැය 3/4 භාවිතා කරන්න පුළුවන්.
✔️Charging Time 1 hours.
✔️ආරක්ෂාකාරී තල පද්දතිය නිසා සමට හානියක් සිදු නොවේ.
✔️මල නොබදින තලයක් ඇත.
✔️Genuine Product කල් පැවැත්ම ගැන අපි සහතික වෙනවා.
✔️(Gold Color) එක අපෙන් පමණයි.
⭕️නිවසේ සිටම ඔබේ කොන්ඩය , රැවුල කපාගන්න හොදම
උපකරණය .
දැන්ම ඇණවුම් කරන්න!
🎁 Selling Price: 2000/=
🚛 Delivery Cost: 400/=
𝟒.𝟗/𝟓 ⭐⭐⭐⭐⭐ Customer Ratings
-------------------------------------